අරමුණුකොට ගන්නා ක්ෂේත්රයන්ට මධ්‍යම ආණ්ඩුව සහ පලාත් සභා අතර සබඳතාව, ප්‍රාදේශීය අධිකාරීන්, පලාත් විධායකය, මධ්‍යම ආණ්ඩුවෙහි, පලාත් සභාවන්හි සහ ප්‍රාදේශීය අධිකාරීන්හි බලතල, පරිපාලන ව්‍යුහය (දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ) යනාදිය අයත්වේ.
පහත සාමාජිකයන්ගෙන් මෙම අනුකමිටුව සමන්විත වේ.
- ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා (සභාපති)
- ගරු දිලාන් පෙරේරා මහතා
- ගරු එම්. එච්. එම්. හරීස් මහතා
- ගරු ඩලස් අලහප්පෙරුම මහතා
- ගරු බිමල් රත්නායක මහතා
- ගරු විදුර වික්‍රමනායක මහතා
- ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
- ගරු සනත් නිශාන්ත මහතා
- ගරු එස්. එම්. මරික්කාර් මහතා
- ගරු රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය
- ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා